සංස්කෘතිය කියන්නේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පමණක් නොවේ. අපි අනාගතයට මුහුණ දිය හැකි නව සංස්කෘතියක් නිර්මාණය කළ යුතුයි. අද අපේ සංස්කෘතිය, ඒ කියන්නේ අපි හිතන විදිහ, කන බොන විදිහ, ජීවත්වන විදිහ, වැඩ කරන විදිහ වෙනස් වෙලා.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment